Hiru Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE

Musica

හිරු Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE
Hiru Star - Sri Lanka's First Live Reality Show | 2021-02-20
Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
iOS - goo.gl/4zmabW
Android - goo.gl/oNHxZi
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
Web - www.hirutv.lk | www.hirustar.lk
Subscribe Now - goo.gl/u2hM32
Join our Facebook Fanpage - HiruStarLK ‍| hirutv
Follow US Instagram - hirustarofficial | hirutvlk
Follow US twitter - HiruStarLK | hirutvlk

#HiruTV #Hirustar #Hirustarseason2 #GrandFinale #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Tickettofinale

Commenti

  • Udara Kawshalya
    Udara Kawshalya2 giorni fa

    මම හිරු ස්ටාර් තරඟයේ ගායනා කරපු මුල් දිනයෙ ඉඳලම අවසාන මහා රාත්‍රිය දක්වාම හිරු කිරුල දිනාගන්න "ගායකයා" කියන අකුරු හතර මගේ නමට එකතු කරගන්න , මගේ හීනය සැබැකරගන්න මට හයියක් උනු , මට වෝට් කරපු , වචනෙකින් හරි හයියක් උන ලංකාවාසී ලොකවාසි සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ප්‍රනාමය පුද කරමි . ඔබයි මගේ වත්කම ✊ ඔබමයි මගේ ශක්තිය 💪 ආදරෙයි ඔයාලා හැමෝටම ❤ ඉතින් වෙනදා වගේම ඉස්සරහටත් මත් එක්කම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ලඟදිම මගේම නිර්මාණ කිහිපයකින් හමුවෙමු. තෙරුවන් සරණයි !!! - උදාර කෞශල්‍යය -

  • tharidu lakshan

    tharidu lakshan

    53 minuti fa

    අනිවාර්යයෙන් උදාර මල්ලියෝ කියන කරන සෑම කටයුත්තක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා මම අවන්ක හදවතින්ම සුබ පතනවා සහෝදරයා පතනවා

  • Samuditha Yapa

    Samuditha Yapa

    2 ore fa

    ♥️Adarei

  • Udara Kawshalya

    Udara Kawshalya

    4 ore fa

    සියලු දෙනාට ස්තුතියි

  • Sreeh Hhh

    Sreeh Hhh

    5 ore fa

    Jayaveva malli

  • Chathurika Ariyarathna

    Chathurika Ariyarathna

    6 ore fa

    9

  • Lakmali Perera
    Lakmali Perera53 minuti fa

    Great show! Loved the performance of the stars, specially Shanu's performance.

  • HD
    HDOra fa

    හිරු එකේ ඔක්කොම හොදයි එලිමෙන් නටන ගැනු ටික නිසානි එපා වෙන්නේ

  • Kusal Dilhara
    Kusal Dilhara4 ore fa

    Saranga mareyi kiyala, baya hithuna... Moo maara bara wachna godaaak neh daanne...

  • SHASHI MS
    SHASHI MS4 ore fa

    සුභ පැතුමි උදාර ❤

  • Champa Janaki
    Champa Janaki6 ore fa

    Ape bayila...rajaaa...

  • මලිශ and සිතිර බමුනාකොටුව
    මලිශ and සිතිර බමුනාකොටුව6 ore fa

    Udara aiyata jayen jayama wewa budu saranai

  • Ranjith Yasawardana
    Ranjith Yasawardana7 ore fa

    ඔන්න හිරුගේ තේරීම,,,, දැං ලංකාවේ හැමෝම බයිල අහපල්ලා,,,,,,විශ්ව කොල්ලො උඹයි 💥 , ඒත් ,,මෙයයි තේරීම, දැන්නම් හිරුත් එපා,,

  • qopoy dnon
    qopoy dnon7 ore fa

    ඔක්කොම ලස්සනයි..ඒත් මොකද්ද බන් ශනුද්‍රිගෙ රෙද්දයි නැටුමයි..😅😅😅😅

  • Amazing Sri Lanka
    Amazing Sri Lanka8 ore fa

    Hey congrats from travelers around the world

  • qopoy dnon

    qopoy dnon

    7 ore fa

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • Sithum Samarakoon
    Sithum Samarakoon8 ore fa

    Wishwai udarai dennama sinduwa lassanata kiwwa.dennana dakshai.

  • Dhammika Nimani
    Dhammika Nimani9 ore fa

    Kaagewath hith riddanna epa..kawadawath..me rate janathawai..oba sathu wasthuwa..oya ada inna thana dakinna api koi tharam uthsaha kalada...wish kalaada...paressemen..kalpanawen jeeewathwenna satuten..bs!

  • Rita Kotikawatta
    Rita Kotikawatta10 ore fa

    විශ්ව ඉතාමත් හැගීම් බරව ගීතය ගායනා කෙරුවා ...උදාර හැමදාම වගේම බයිලා මිශ්‍රණයක්.... දෙනාටම දක්ෂයෝ...නමුත් කිරුළ හිමිවිය යුතුව තිබුනේ විශ්වටයි...

  • Sachini Himayangani
    Sachini Himayangani10 ore fa

    Vishwa ❤️❤️❤️

  • Dehemi Sasunika
    Dehemi Sasunika14 ore fa

    Sudussata sudusu thana labuna . Jaya wewa .🙏🙏❤❤❤

  • Kumarie Disamayaca
    Kumarie Disamayaca14 ore fa

    Jayawewa udara oyata budusaranai pute

  • Sandares Denuwan
    Sandares Denuwan15 ore fa

    Good luck

  • Pasidu Liyanage
    Pasidu Liyanage16 ore fa

    Api hemadama oyath ekka udara aiye ❤❤❤💪💪💪👍👍

  • Sl Dishan
    Sl Dishan16 ore fa

    Maru

  • Lathika Seneviratne
    Lathika Seneviratne17 ore fa

    nice

  • chitrangani තියිngani
    chitrangani තියිngani21 ora fa

    උදාරට සුබ ගමනක්

  • chitrangani තියිngani
    chitrangani තියිngani21 ora fa

    අපේ රටෙි බයිලා උදාර 👍💃💃💃💃💃💃🎸🎸🎸🎸🎸🎸❤️❤️

  • nadeera hemal
    nadeera hemal23 ore fa

    78 ඉදලා 93ට වෝට් එකපාරම ගියෙ කොහමද ay ඒක gena කවුරුත් කතා කරන්නෙ nette විනිශ්‍ය මන්ඩලෙත් ලකුනු natuwa kohamada ahema une tanikara horata dunne lakunu

  • Dammika Prasanna
    Dammika PrasannaGiorno fa

    Aaaaaa

  • Anusha Dilrukshi
    Anusha DilrukshiGiorno fa

    Mge hitha kiweth udra thama hiru star kiyala.e balaporoththu hari giya. Congratulations malli suba anagathayak . lassana sinduwak oniii

  • Jani Brown
    Jani BrownGiorno fa

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • Lathika Seneviratne
    Lathika SeneviratneGiorno fa

    nice

  • Yapa Swarnalatha
    Yapa SwarnalathaGiorno fa

    නියමයි උදාර අයියේ..❤️‍🔥 ඔයාට සුබ පතනවා..

  • Nodath Gaweshaka
    Nodath GaweshakaGiorno fa

    Thota Hati Yako Udara

  • Deshitha Liyanage
    Deshitha LiyanageGiorno fa

    Udara🎆🏆🎆

  • Devi parami siriwardana
    Devi parami siriwardanaGiorno fa

    මං හිතපු කෙනාවමයි ආවේ. මුල සිට හිතුවා අනිවාර්යයෙන්ම එන්න ඔනී කියලා ඒ වගේම සතුටුයි. 🌹🌹🌹සුභ පැතුම්! 🌹🌹🌹🌹

  • nieooj gotoy
    nieooj gotoyGiorno fa

    අන්තිමට ලැබෙන්න ඕනේ පොරට ලැබුනා...😍❤️

  • Sameerlove Sameer
    Sameerlove SameerGiorno fa

    මම සින්දු අහන ගමන් ගොඩක් බලන්නේ vote eka ... ප්‍රතිශතය කොහොමද යන්නේ කියලා ... ඒත් ෆයිනල් එක .. 78%.. ඉඳලා 93% කොහොමද ගියේ කියලා හිතාගන්න බෑ ... ප්‍රේක්ෂක ප්‍රතිචාර ??????.. Hiru Tv 👎👎

  • nieooj gotoy

    nieooj gotoy

    Giorno fa

    Good luck udara ❤❤❤ Budhu saranai! Dewi pihitai!

  • Malindu Anjana
    Malindu AnjanaGiorno fa

    විශ්ව ගෙ අර අහිංසක හිනාව මරු🤗

  • Family of Malalasekara
    Family of MalalasekaraGiorno fa

    Congratulations Udara malli

  • Family of Malalasekara
    Family of MalalasekaraGiorno fa

    Budusaranai

  • Kalpani Fernando
    Kalpani FernandoGiorno fa

    😍😍😍😍😍

  • Gayani Dilrukshi
    Gayani DilrukshiGiorno fa

    සැබෑ දක්ෂයා ඔයායි අයියේ❤️🔥✔

  • theekshana malith
    theekshana malithGiorno fa

    Kalakanni udarata niwan suwa .

  • Udara Kawshalya
    Udara KawshalyaGiorno fa

    මම හිරු ස්ටාර් තරගයේ ගායනා කරපු මුල් දිනයෙ ඉදලම අවසන් මහා රාත්‍රිය දක්වාම හිරු කිරුල දිනාගන්න "ගායකයා" අකුරු හතර මගේ නමට එකතු කරගන්න, මගේ හීනය සැබැකරගන්න මට හයියක් උනු, මට වොට් කරපු, වචනෙකින් හරි හයියක් උන ලංකාවාසී ලොකවාසී සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ප්‍රනාමය පුද කරමි . ඔබයි මගේ වත්කම ✊ ඔබයි මගේ ශක්තිය 💪 ආදරෙයි ඔයාලා හැමෝටම ❤️ ඉතින් වෙනදා වගේ හැමදාමත් මගෙත් එක්ක ඉස්සරහටත් ඉන්න කියලා ආදරයෙක් ඉල්ලනවා ඔයාලගෙන්. ලගදිම මගේම නිර්මාණ කිහිපයකින් හමුවෙමු. තෙරුවන් සරණයි !!! - උදාර කෞශල්‍යය -

  • Gloria's platter
    Gloria's platterGiorno fa

    Congratulations Udara way to go 👍 love from California 💕 Hiru we followed and enjoyed the show during the pandemic...well done 👌 all the best to all the finalists too thank you for the entertainment 👏

  • Tilak Pushpalal
    Tilak PushpalalGiorno fa

    Win....... 😁😁😁😁😁😁😁😁

  • Upul Pathmasiri
    Upul PathmasiriGiorno fa

    Udara. Aeye. Oyata. magen. Sudapatum

  • Matheesha Mihiranga
    Matheesha MihirangaGiorno fa

    supar

  • විශ්ව පදනම - wishwa padanama
    විශ්ව පදනම - wishwa padanamaGiorno fa

    මටත් සබ් එකක් දෙන්න මගෙ චැනල් එකෙ තාම සබ්ස්ක්‍රයිබ් 50 😢😢 හොද විඩියෝ එකක් තියෙනවා පල්ලෙහා ම එකත් බලන්න ❤️

  • Jagath Kumara
    Jagath KumaraGiorno fa

    congratulations

  • Sudam Amarakoon
    Sudam AmarakoonGiorno fa

    Season 1 eke තිවංක thma star

  • Sudam Amarakoon
    Sudam AmarakoonGiorno fa

    තිවන්ක තමා මරු

  • Susantha Bandara
    Susantha BandaraGiorno fa

    Good luck udara ❤❤❤ Budhu saranai! Dewi pihitai!

  • Jayani Bagya
    Jayani BagyaGiorno fa

    Udara aiya oyata jayawawa🥰🥰🥰🥰🥰

  • Ahmad Ahmad
    Ahmad AhmadGiorno fa

    Love u hector 💗💗💗💗💗💗

  • S.A. සිංහලේ.
    S.A. සිංහලේ.Giorno fa

    මුනුත් චන්ද පේක්ෂකයෝ වගේ.මනාප ගන්නකම් වැදගෙන එනවා.අපෙන් දිනුවට පස්සෙ මුන්ට වැදන් යන්න ඔනේ ගමේ දේටත් බුලත් දෙන්න...

  • Saida
    Saida2 giorni fa

    රූකාන්ත නම් වයසට යන්නෑ බං❤️🥺

  • Hansi Kumari
    Hansi Kumari2 giorni fa

    Oyanam niyamai udara ayya. Hamadama parissamin sathuten inna. Budusaranai oyata. Suba pathum ayye oyata. Oyanam niyamai ayye. Tawa tawath issarahatama yanna labenna ona. Methek bihi una supirima gayakaya oyama tama udara ayye. 😘😘❤️❤️.

  • shani academy
    shani academy2 giorni fa

    All the best

  • shani academy
    shani academy2 giorni fa

    Krishan nathi ek genanm godk dukai

  • shani academy
    shani academy2 giorni fa

    😍😍

  • Vineesha Perera
    Vineesha Perera2 giorni fa

    Ane anthima round eke sing krpu song ekath upload krnnko, kalu karabu song eka

  • Mana Patiya_මනපැටියා
    Mana Patiya_මනපැටියා2 giorni fa

    විශ්වට කට්ටියක්‌ ගහලා දැන් ඉස්පිරිතාලේ තාත්තටත් ගහලා විශ්වටත් ගහලා🙄

  • Nandana Kumara
    Nandana Kumara2 giorni fa

    Rukhantha sar niyamai ❤️

  • Saman Kumara Saman
    Saman Kumara Saman2 giorni fa

    Fatta

  • Samindhi Yureshika
    Samindhi Yureshika2 giorni fa

    Udara Malli harima lassanai Ada .....hariyats re kaluvara ahase rattaran tharu dilisenava vage.......good luck

  • Chandra Kothalawala
    Chandra Kothalawala2 giorni fa

    Hirta jaya. Daksain bihi karanawata. Udara athulu okkotama jaya.god blass Russiyawa idan.

  • UmeshA Madhu
    UmeshA Madhu2 giorni fa

    Udara aiyage performens kochchara baluwath epa wenne naththe mata witharada,😘😘😘😘 hamadama eyage sindu balanna abbahi wela wage...,

  • Sanuki Sam
    Sanuki Sam2 giorni fa

    He deserves it congrats 🎊🤗

  • Sanjaya Athukorala
    Sanjaya Athukorala2 giorni fa

    Saranga wesa huttek

  • Sandunzeeze Hemantha x
    Sandunzeeze Hemantha x2 giorni fa

    මේ couches ල තුන් දෙනා නං මෙලෝ රහක් නෑ

  • Dinesh Chandimal
    Dinesh Chandimal2 giorni fa

    Udara

  • Sanka Kumara
    Sanka Kumara2 giorni fa

    තමන්ගෙ දුකට සැපට හිටපු යලුවන්ට වරෙන් කියපු විදිය.සුබ පැතුම් උදාර අයියේ

  • Nish Hiru
    Nish Hiru2 giorni fa

    Vishwa udara dennama ekama widiyata dakshai.

  • Abdu Sadiki
    Abdu Sadiki2 giorni fa

    Wtf

  • Nipuna Chrishan
    Nipuna Chrishan2 giorni fa

    Apo dena thagga madi appa

  • pooja
    pooja2 giorni fa

    විශ්ව තමා දක්ශතම .

  • Piumi Mandakini
    Piumi Mandakini2 giorni fa

    Yalowo 3 nm patta aiya wel ✔ done

  • Mb Hafy
    Mb Hafy2 giorni fa

    Congrats Udara Kaushalya👍

  • Nadeeka Ranasinghe arachchighe
    Nadeeka Ranasinghe arachchighe2 giorni fa

    👍♥️♥️♥️♥️

  • Iresha Balasuriya
    Iresha Balasuriya2 giorni fa

    Supper udara

  • Nadeeka Ranasinghe arachchighe
    Nadeeka Ranasinghe arachchighe2 giorni fa

    🇱🇰🙏♥️♥️♥️♥️

  • Ranu Ranu
    Ranu Ranu2 giorni fa

    Saranga harima lassanata vinischaya kala adarei dirgauasa obata sarangaa kuweat

  • Ranu Ranu
    Ranu Ranu2 giorni fa

    Oyage ammat koirate idan hari balanawa ati putee amma dukvinde oyawa hadannane thattat natiwa neda ammawa ikmanata genna ganna hoda anagatayak jaya putee game kama tiyagena idiriyata yamu kuweat

  • Pasindu Lakshan
    Pasindu Lakshan2 giorni fa

    Nilwan muhudu there sinduwa kiyana gayaka kawda patta hadiyekne

  • Nishantha Ruwan
    Nishantha Ruwan2 giorni fa

    Congratulations udara

  • Pethum Thiwanka
    Pethum Thiwanka2 giorni fa

    Ft😍😍😍😍😍😍😍😍😍🎂🎂🎂

  • Ranu Ranu
    Ranu Ranu2 giorni fa

    Kirula gatte na kiyala dukwenna one na putee dennama ahindakai kirula gattenakiyala gamana natara wenne na aedaruwat amma natiwa hadune danaeyata aeyage amma maubimata gennagena satutin inna puluwan aeyage attamma balagena ati pute oyala metanata awa kiyala mula amataka karanna aepa hoda anagatayak oba damata dirgauasa kuweat

  • Rose Kumari
    Rose Kumari2 giorni fa

    උදාර ඔයාට සුබම සුබ අනාගතයක් හදවතින්ම සුබ පතනවා මම ගලගොඩ

  • Ranu Ranu
    Ranu Ranu2 giorni fa

    Me putage sindu lassanai harima adarabara hagum tiyena sindu udara gayanne baila nisha aesinduwalata kamati aenisai aeya dinuwe aet niyamavidihata baluwot tharagaye palamu tana labenna one aeyatai hoda anagatayak tiyenawa ihalatama yanna oute watenna aepa paraduna kiyala oyata idiriyata yanna hida anagatayak adarei paradune na putee hodeee

  • Simone Conficoni
    Simone Conficoni2 giorni fa

    Ma perché sta merda nella home???

  • Umesha Sadadeumini
    Umesha Sadadeumini2 giorni fa

    අවසාන කටාවට අඩුන අයියෙ අඩුන අය කො

  • Umesha Sadadeumini
    Umesha Sadadeumini2 giorni fa

    උදාර අයියෙ ඔයාට සුබ අනාගතය ක් එ වගෙම ඔයාට පනට වඩා වටින යාලුවො ටිකක් ඉන්න ව එ වගෙම ගොඩ ක් ගායකයින් ට තමා ට උදව් කරපු අය අමතක වෙනව කවදාවත් ම අයියෙ ඔයා ඔයාට උදව් කරපු අය අමතක කරන්න එපා ඔයා ට පෙන්න නොමැති උනාට ගොඩක් අය ඔයාට උදව් කරා අයියෙ ඔයා අවසානය ට කිව්ව වචන ටික හදවතට ම වදුන කුසලානය උස්සද්දි මම ගෙදර ඉදන් අඩුව අයියෙ මමත් muSmmmmm my dream is hiru star

  • Lm music

    Lm music

    2 giorni fa

    🙏 .........

  • Lm music

    Lm music

    2 giorni fa

    Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......

  • D&D Editors
    D&D Editors2 giorni fa

    udarata unusum suba pathum

  • Lm music

    Lm music

    2 giorni fa

    🙏 .......

  • Lm music

    Lm music

    2 giorni fa

    Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........

  • D&D Editors

    D&D Editors

    2 giorni fa

    ela

  • Indumathi Indumathi
    Indumathi Indumathi2 giorni fa

    සාධාරණ තීන්දුවක් රටේ හැමෝම දීලා තියනවා .උදාර පුතාටත් විශ්ව පුතාටත් දිගු ගමනක් යෑමට සුභ පැතුම් .තෙරුවන් සරණයි දෙන්නටම.

  • Udara Kawshalya

    Udara Kawshalya

    4 ore fa

    ❤️

  • S i s m Moulana
    S i s m Moulana2 giorni fa

    Els ayye .

  • Med Eye
    Med Eye2 giorni fa

    congratulations !🎉🍾🎊

  • Champika Kumari
    Champika Kumari2 giorni fa

    උදාර ..ලංකාවේ නම රන්දන්න...

  • Hirikitha Roshan
    Hirikitha Roshan2 giorni fa

    Congratulations මනේජ් ජයවේවා.

  • Champika Kumari
    Champika Kumari2 giorni fa

    වාව් තොටියො...නියමයි...

  • Apo Epo
    Apo Epo2 giorni fa

    💪🎶❤

  • Sunil Priyankara
    Sunil Priyankara2 giorni fa

    oyata hoda anagatayak labawi budusarni 😘😘😛😛

  • Eranda Gajaweera
    Eranda Gajaweera2 giorni fa

    Umara 😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • shashi monarawila
    shashi monarawila2 giorni fa

    ඒ යලුවෝ නම් සුපිරියක් ❤

Il prossimo